වීරසිංහ කපු නිලමේ
වීරසිංහ කපු නිලමේ
(පාරම්පරික දේව ගැති සහ ගුප්ත විද්‍යා විශාරද)
වසර 40කට අධික කාලයක් පුරා රුහුණු කතරගම මහා දේවාලය ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ දේවාලයන්හි තේවාව භාරව කටයුතු කළ වීරසිංහ කපු නිලමේතුමා, පාරම්පරික වෙදකම සහ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ හසල දැනුමක් ඇති ප්‍රවීණයෙකි. පරම්පරාවෙන් පරම්පරාවට රහසක් ලෙස කට වචනයෙන් පමණක් පැවත ආ බොහෝ පූජා විධි, කෙම් ක්‍රම සහ ශාන්ති කර්ම පිළිබඳව එතුමාට ඇත්තේ අද්විතීය අවබෝධයකි.