THE GREAT BOOK OF 100 STORIES

Language: English
Rs. 2,990.00
In Stock

භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න (COD Available)

Synopsis

Help your child fall in love with reading and the English language!

Introducing 'THE GREAT BOOK OF 100 STORIES', the perfect read for children aged 6 to 15.

Learning English has never been this simple. This engaging book features 100 favorite short stories crafted in easy-to-understand English, making it a highly effective and entertaining tool for expanding their vocabulary. Gift your child a copy today and watch their English proficiency soar!

අම්මේ තාත්තේ, ඔයාලගෙ දරුවටත් ඉංග්රීසි භාෂාවට අසාවක් ඇති කරවන්න, මෙන්න කතාන්දර පොතක්.
වයස අවුරුදු 6-15 ත් අතර පොඩිත්තන්ටම රචිත 'THE GREAT BOOK OF 100 STORIES' පොත
 
ඔබේ පොඩ්ඩාටත් ඉංග්රීසි ඉගෙන ගන්න පහසුම මග.
 
සරල ඉංග්රීසි බසින් රචිත පොඩ්ඩන් ආසම කරන කෙටි කතා 100ක් ඇතුලත් ඉංග්රීසි දැනුම වැඩි කරන විනෝදාත්මක කතා පොත ඔබේ පොඩ්ඩාටත් අදම අරන් දෙන්න. පොත කියවා අවසන් වූ පසු පොඩ්ඩාගේ ඉංග්රීසි දැනුම වැඩි දියුනු වනු නිසැකයි.

Tags

english learning story book kids book english stories
- Advertisement -
Added to cart successfully!
×