මන්ත්‍ර පොත්
යන්ත්‍ර මන්ත්‍ර සහ ගුප්ත විද්‍යා
පෞරාණික හෙළ රහස්, යන්ත්‍ර මන්ත්‍ර සහ ගුප්ත විද්‍යාවන් පිළිබඳව ලියැවුණු දුර්ලභ ග්‍රන්ථ රැසක් මෙම අංශයේ අන්තර්ගත වේ. ජීවිතයේ විවිධ ගැටලුවලට සහන සලසන පාරම්පරික කෙම්ක්‍රම, සෙත්කවි, ශාන්තිකර්ම මෙන්ම අපේ පැරැන්නන් භාවිත කළ විවිධ ආරක්ෂක විධික්‍රම පිළිබඳව කරුණු මේවායේ ඇතුළත් වේ. පාරම්පරික ගුප්ත විද්‍යා දැනුම ගවේෂණය කරන අයට මෙන්ම එම අද්භූත ශාස්ත්‍රයන් සහ ජන විශ්වාස පිළිබඳව උනන්දුවක් දක්වන සැමට අවශ්‍ය වටිනා පොත්පත් මෙතැනින් ලබාගත හැක.
Mantras & Occult Sciences
Explore the ancient secrets of traditional remedies, mantras, and occult sciences in this unique section. Here you will find rare books detailing ancestral knowledge, protective chants, traditional rituals (Shanthikarma), and spiritual healing methods passed down through generations. Whether you are a researcher of esoteric subjects or simply fascinated by Sri Lanka's mystical traditions and ancient folk wisdom, this collection offers profound insights into the hidden arts.

ස්ත්‍රී - පුරුෂ හිත් වශීකරණ "කල්ලු මන්ත්‍රම් ඉන්ද්‍රජාලම්" මහා රාජයා
Rs. 2,990.00 Rs. 3,990.00
View Details