දේශීය වෙදකම සහ ආයුර්වේදය

ශ්‍රී ලංකාවේ පාරම්පරික හෙළ වෙදකම සහ වසර දහස් ගණනක් පැරණි ආයුර්වේද දැනුම අඩංගු ග්‍රන්ථ.

සොබාදහමේ ඔසු බලය, නිරෝගී ජීවන රටාවන්, පාරම්පරික රහස් වට්ටෝරු සහ ආධ්‍යාත්මික සුවය පිළිබඳ ගැඹුරු විවරණයන් ඇතුළත් ශාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික මාර්ගෝපදේශ මෙහි ඇතුලත්ය. අපේ උරුමය රැකගනිමින් නිරෝගී පරම්පරාවක් බිහි කිරීමට වෙහෙසෙන පාඨකයන් සඳහා මෙම ග්‍රන්ථ එකතුව මහඟු සම්පතකි.

This category features books dedicated to Sri Lanka's traditional Hela medicine and the ancient wisdom of Ayurveda. Explore scholarly and practical guides covering natural healing, traditional herbal recipes, healthy lifestyles, and spiritual wellness. A treasure trove for those seeking to preserve heritage while fostering a healthier generation.