නිශාන්ත ජයසිංහ මහතා
නිශාන්ත ජයසිංහ මහතා
(රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි විද්‍යා උපාධිධාරී)
නිශාන්ත ජයසිංහ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන් සිය කෘෂි විද්‍යා උපාධිය ලබා ගත් පළපුරුදු කෘෂිකර්ම වෘත්තිකයෙකි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නංවාලීම සහ ස්වයං රැකියා නියුක්තිකයන් සවිබල ගන්වමින් නව ව්‍යවසායකයින් බිහිකිරීම උදෙසා ඔහු සිය විද්‍යාත්මක සහ ප්‍රායෝගික දැනුම නිරන්තරයෙන් කැප කරයි.